“පුදසුන සුවඳ කුසුමින් සුගන්ධවත් කරවා අදින් තෙදිනක් පුරා දෙව් සපිරිවර පූජා ලබන මල් පෙරහැර මෙසේ ඇරඹෙන වගයි…”





අවසන් මල් පෙරහැර රූ දසුන්
“ත්‍රිවිධ චෛත්‍යයන්, මහ දෙවොල ප්‍රමුඛ සපිරිවර දෙවියන්ට කැප වූ පරිවාර දේවාලයන් ද, සුගන්ධවත් කුසුම් පූජාවන්ගෙන් පුදා, පුදසුන සුවඳ ධූපයෙන් සනහා සිදුකළ ගෞරව නමස්කාරය තෙවැනි ඇසින්…”



