සසිරිබර ඉසුරුබර අපේක්ෂාවන් පෙරදැරි ව, ඇසළ මංගල්‍යයේ පෙරහැර සිරිත් ප්‍රකාරව, නොඉඳුල් පැන් කළය වැඩමවීමේ චාරිත්‍රයයි මේ…





ඓතිහාසික නවගමුව ශ්‍රී සත්පත්තිනි දේව මාළිගයේ ඇසළ පෙරහැර මහා මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර දින අලුයම පේ කරන ලද නැවුම් ළිදෙන් නොඉඳුල් පැන් කළය වැඩම වීමේ චාරිත්‍රය…
“ත්‍රිවිධ චෛත්‍යයන් ද, මහා දේවාලය ප්‍රධාන සියලුම දේවාලයන් ද කුඹල් පෙරහැරින් නොඉඳුල් පැනින් සනහා , දෙව් සපිරිවර වැඩමවීමට නවගමුව පින්බිම මෙසේ පාරිශුද්ධ කරනා වගයි…”








