2026 වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය: කප් සිටුවීමේ දින කාල පන්දම් පූජාව by Administrator / August 19, 2026 27 Views No Comments පෙරහැර “මිහිදුම් තුෂර තුරුපත් මත බැඳ පටල පුදසුන මල් පුදා වය සංඛය මධුර බෙරහඬ අසා තුරු දෙවි බැස ගිය පසුව නැකතට තනා කප අරඹයි දෙවි මඟුල…” එලෙස සුභ මුහුර්තියෙන් මඟුල් කප් සිටුවා සන්ධ්‍යාභාගයේ මෙසේ කාලපන්දම් පූජාව සිදු කරන ලදී. Tags: ඇසළ පෙරහැර මංගල්‍යය 2026 Share: