පෙරහැර ඇසළ පෙරහැර මංගල්‍යය 2025: දිය කැපීමේ මංගල්‍යය by Administrator/ August 20, 2025 131 Views No Comments නවගමුව ඓතිහාසික සත්පත්තිනි මහා දේවාලයේ 2025 ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය රනාල සූදවිල තොටුපලේදී මෙසේ සිදුවිය. Read more
පෙරහැර ඇසළ පෙරහැර මංගල්‍යය 2025: දිය කපා ගෙවෙදින මහා පෙරහැර by Administrator/ August 19, 2025 121 Views No Comments රනාල සූදවිල තොටුපොළෙන් සුභ නැකතින් දිය කපා මහ පෙරහැරින් මහ දෙවොලට වැඩමවූ දිය කැපීමේ මංගල්‍යය. Read more
පෙරහැර ඇසළ පෙරහැර මංගල්‍යය 2025: අවසන් රන්දෝලි මහා පෙරහැර..(වීඩියෝ) by Administrator/ August 17, 2025 159 Views No Comments ඇසළ පෙරහැර මංගල්‍යය 2025: අවසන් රන්දෝලි මහා පෙරහැර.. Read more
පෙරහැර ඇසළ පෙරහැර මංගල්‍යය 2025: පළමු අලිපිට රන්දෝලි පෙරහැර by Administrator/ August 14, 2025 144 Views No Comments නවගමු සත්පත්තිනි දෙවොලේ ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ පළමු දින අලිපිට පෙරහැර චාරිත්‍රානූකූලව 2025 ක්වූ අගෝස්තු මස 13 වන දින උත්කර්ෂවත් ලෙස සිදුවිය. Read more
පෙරහැර ඇසළ පෙරහැර මංගල්‍යය 2025: දෙවන ගොන්පිට පෙරහැර by Administrator/ August 12, 2025 137 Views No Comments නවගමු සත්පත්තිනි දෙවොලේ ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ පළමු දින ගොන්පිට පෙරහැර චාරිත්‍රානූකූලව 2025 ක්වූ අගෝස්තු මස 10 වන දින උත්කර්ෂවත් ලෙස සිදුවිය. Read more
පෙරහැර ඇසළ පෙරහැර මංගල්‍යය 2025: පළමු ගොන්පිට පෙරහැර by Administrator/ August 10, 2025 147 Views No Comments නවගමු සත්පත්තිනි දෙවොලේ ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ පළමු දින ගොන්පිට පෙරහැර චාරිත්‍රානූකූලව 2025 ක්වූ අගෝස්තු මස 09 වන දින උත්කර්ෂවත් ලෙස සිදුවිය. Read more
පෙරහැර ඓතිහාසික පත්තිනි මහ දේවාලයේ නිල වෙබ් අඩවිය ජනගත කෙරේ by Administrator/ August 8, 2025 156 Views No Comments නවගමුව ඓතිහාසික සත්පත්තිනි මහා දේවාලයේ තොරතුරු ඇතුළත් නිල වෙබ් අඩවිය ජනගත කිරීමේ උත්සවය ශ්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී කල්‍යාණ සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අතිපූජ්‍ය මහා නායක මල්වානේ පඤ්ඤාසාර නාහිමිපාණන් වහන්සේගේ... Read more
පෙරහැර ඇසළ පෙරහැර මංගල්‍යය 2025: පාවාඩපිට පෙරහැර by Administrator/ August 7, 2025 120 Views No Comments නවගමු සත්පත්තිනි දෙවොලේ ඇසළ මහා පෙරහැර දෙවන දින පාවාඩපිට පෙරහැර චාරිත්‍ර 2025-08-07 එනම් අද දින උත්කර්ෂවත් ලෙස සිදුවිය. කැමරාකාචයේ සටහන් වූ එහි විවිධ අවස්ථාවන්. Read more
පෙරහැර 2025 අවසාන රන්දෝලි මහ පෙරහැරේ අංශභාර ප්‍රධාන සංවිධායකවරු by Administrator/ August 7, 2025 143 Views No Comments Read more
පෙරහැර ඇසළ පෙරහැර මංගල්‍යය 2025: කුඹල් පෙරහැර by Administrator/ August 6, 2025 130 Views No Comments නවගමු සත්පත්තිනි දෙවොලේ ඇසළ මහා පෙරහැර දෙවන දින කුඹල් පෙරහැර චාරිත්‍ර 2025-07-31එනම් අද දින උත්කර්ෂවත් ලෙස සිදුවිය. කැමරාකාචයේ සටහන් වූ එහි විවිධ අවස්ථාවන්. Read more