“දෙවියන් කෙරෙහී වූ අපරිමිත භක්ත්‍යාදරයත්, සියවස් ගණනාවක ඓතිහාසික උරුමයත් සුරැකි , නවගමුව ශ්‍රී සත් පත්තිනි මහා දේවාලයේ පළමු අලිපිට රන්දෝලි පෙරහැරේ අවස්ථා කැමරා කාචයේ සටහන් වූ අයුරු