ඇසළ පෙරහැර මංගල්‍යය 2025: මහා ගම්මඩු ශාන්තිකර්ම මංගල්‍යය by Administrator / August 25, 2025 143 Views No Comments පෙරහැර නවගමුව ඓතිහාසික ශ්‍රී මහා සිද්ධ සත්පත්තිනි දේවාලයේ ඇසළ මහා පෙරහැර මංගල්‍යයට සමගාමීව පැවැත්වෙන මහා ගම්මඩු ශාන්තිකර්ම මංගල්‍යය, සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍රයන්ට මුල්තැන දෙමින් ඉතා ගාම්භීරව මෙවරද දේවාල පරිශ්‍රවයේදී පැවැත්විණ. Tags: ඇසළ පෙරහැර මංගල්‍යය 2025ගම් මඩු ශාන්තිකර්මය Share: