ඇසළ පෙරහැර මංගල්‍යය 2025: ගිනි පෑගීමේ මංගල්‍යය by Administrator / August 27, 2025 102 Views No Comments පෙරහැර නවගමුව ඓතිහාසික ශ්‍රී මහා සිද්ධ සත්පත්තිනි දේවාලයේ ඇසළ මහා පෙරහැර මංගල්‍යයට සමගාමීව පැවැත්වෙන මහා ගිනි පෑගීමේ මංගල්‍යය, සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍රයන්ට මුල්තැන දෙමින් ඉතා ගාම්භීරව මෙවරද දේවාල පරිශ්‍රවයේදී පැවැත්විණ. Tags: ඇසළ පෙරහැර මංගල්‍යය 2025ගිනි පෑගීමේ මංගල්‍යය Share: