ඇසළ පෙරහැර මංගල්‍යය 2025: කප් සිටුවීම by Administrator / July 28, 2025 70 Views No Comments පෙරහැර නවගමුව සත්පත්තිනි මහා දේවාලයේ ඇසළ පෙරහැරමංගල්‍යය නිමිත්තෙන් කප් සිටුවීම 2025 ජූලි මස 26දින පෙරවරුවේ සුභ මොහොතින් සිදු විය. ඊට සමගාමීව දේවා ආරාධනාව සිදුකරමින් සාම්ප්‍රදායිකව පැවැත්වෙන කාල පන්දම් පූජාව එදින පස්වරුවේ පැවැත්විණි. Tags: ඇසළ පෙරහැර මංගල්‍යය 2025 Share: